දේශීය

මේ වසරේ වෙඩිතැබීම් සිද්ධි හැට දෙකක්.. අත්තඩංගුවට ගැනීම් අටයි..

වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධින් 62ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

එම සිද්ධි වලින් 31 දෙනෙකු මිය ගොස් 37 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කෙසේ වුවද මෙම වෙඩි තැබීම්වලට සම්බන්ධ පුද්ගලයන් අතරින් තවමත් අත්තඩංගුවට ගැනීමට සමත්වඇත්තේ 8 දෙනෙකු පමණක් බවයි පොලිස් ආරන්චි මාර්ග සඳහන් කරන්නේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page