දේශීය

රටේ සියයකින් දා හතරක් දියවැඩියාවෙන්..

මෙරට ජනගහනයෙන් සියයට 14.6 ක ප්‍රතිශතයක් දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

මේ වන විට එහි ප්‍රභේද කිහිපයක් හදුනාගෙන ඇති බවයි එම කාර්යාංශය සඳහන් කලේ.

ඉන් පළමු වර්ගයේ සහ දෙවන වර්ගයේ දියවැඩියාව ප්‍රමුඛතාවයක් ගනු ලබනවා.

නිවැරදි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලින් වැළකීම, දිනපතා ව්‍යායාම සිදු කිරීම හරහා දියවැඩියාව මුල් අවස්ථාවේ සුව කළ හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සදහන් කලේ.  

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page