ජනප්රිය රංගන ශිල්පියෙකු මෙන්ම දේශපාලනඥයෙකු වූ රන්ජන් රාමනායක මේ දිනවල අමෙරිකාවේ සංචාරයක නිරතවනවා.
ඒ ගමන අතරතුර ඔහුට හොලිවුඩයේ ජනප්රියම දුෂ්ට නලුවෙකු වන “ඩැනී ට්රෙජෝ“ වොෂින්ටන් ගුවන් තොටුපොළේදී මුණගැසී ඇති බව රන්ජන් රාමනායක ඔහුගේ මුහුණු පොතේ පින්තූර කිහිපයක් පළකර තිබුණා.
Leave feedback about this