ගොසිප්

රන්ජන්ට අමෙරිකාවේදී මුණගැසුන දුෂ්ඨ නලුවා

ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම දේශපාලනඥයෙකු වූ රන්ජන් රාමනායක මේ දිනවල අමෙරිකාවේ සංචාරයක නිරතවනවා.

ඒ ගමන අතරතුර ඔහුට හොලිවුඩයේ ජනප්‍රියම දුෂ්ට නලුවෙකු වන “ඩැනී ට්‍රෙජෝ“ වොෂින්ටන් ගුවන් තොටුපොළේදී මුණගැසී ඇති බව රන්ජන් රාමනායක ඔහුගේ මුහුණු පොතේ පින්තූර කිහිපයක් පළකර තිබුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page