උණුසුම් පුවත්

වසරේ ගත වූ කාලය තුළ අත්තඩංගුවේ පසුවූ 50 ක් මියගිහින්..

වසරේ ගතවූ කාලය තුළ බන්ධනාගාරගත රැඳවියන් 50 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා
ඒ, සියදිවි හානිකර ගැනීම්, රෝගී තත්ත්වයන් සහ පහරදීම් හේතුවෙන්.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා පැවසුවේ, පසුගිය වසරේ රැඳවියන් 209 දෙනෙකු බන්ධනාගාරගතව සිටියදී මියගොස් ඇති බවයි.
ඉන් 6 දෙනෙකු, කාන්තා රැඳවියන් වනවා
සියදිවි හානිකර ගැනීම් 17 ක් පසුගිය වසරේ වාර්තා වී ඇති බව සදහන්
මිය ගිය පිරිස අතර විදේශිකයින් 3 දෙනෙකු සිටින බව ද, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page