දේශපාලන

වසරේ පළමු පාර්ලිමේන්තුව අද රැස්වේ.. සජබයෙන් බදු වලට එරෙහිව කලු විරෝධයක්..

2024 වසරේ පළමු පාර්ලිමේන්තු සැසි වාරය අද  ආරම්භ වුණා.

ඒ කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද කළු වර්ණයෙන් සැරසී පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේ වැට්බදු ඉහල නැංවීමට විරෝධය පළ කරමින්.

රජයේ බදු ප්‍රතිපත්තිය මගින් පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තවදුරටත් පීඩාවට ලක්වන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page