උණුසුම් පුවත්

විශ්ව විද්‍යාලවලට මෛත්‍රී මාසයක්..

නවක වද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.
විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෙම පියවර ගැනීමට නියමිතයි.
එය මෛත්‍රී මාසය යන තේමාව යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ වන විට විශ්ව විද්‍යාලවල නවක වදය සියයට 85 කින් පමණ අඩු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් දඬුවම් වැඩි කිරීමෙන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් මෙම ප්‍රතිඵලය හිමිව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page