විදේශීය

වේල්ලක් කඩා වැටීමෙන් කෙන්යාවේ 40 ක් මරුට..

කෙන්යාවේ වේල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
බටහිර කෙන්යාවේ කමුචිරි ගම්මානය ආසන්නයේ තිබූ පැරණි වේල්ලක් මෙසේ කැඩි ගොස් තිබෙනවා.
මියගිය පිරිස තවදුරටත් ඉහළ යාහැකි බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
පසුගිය මාසයේදී කෙන්යාවේ ඇතිවූ හදිසි ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page