උණුසුම් පුවත්

සංවර්ධන නිලධාරින් සංකේත වර්ජනයක..

එක්දින සංකේත වැඩ වර්ජනයක් අද ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලෙඩ නිවාඩු වාර්තා කර මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි එහි ප්‍රධාන ලේකම් වසන්ත ලංකාතිලක මහතා සඳහන් කළේ.
සිය ගැටලුවලට රජයෙන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් එළැඹෙන මැයි පළමු වැනිදා සිට රජය සිදුකරන සංවර්ධන වැඩසටහන්වලින් ඉවත් වන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page