දේශපාලන

සනත් නිශාන්තගේ අමාත්‍ය ධූරය ශෂීන්ද්‍ර රාජපක්ෂට..

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස් වූ ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදියි.
ශෂීන්ද්‍ර රාජපක්ෂ  මහතා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද  කටයුතු කරනු ලබනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page