විදේශීය

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමක්..

ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි නුවර දේවස්ථානයක පිහි ඇනුමක් සිදුව තිබෙනවා.
එරට පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ 15 හැවිරිදි  අයෙකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම දේවස්ථානයේ දේශනයක් අතරතුරදී බිෂොප්වරයෙකුට සහ බැතිමතුන් කිහිප දෙනෙකුට එම ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.
පුද්ගලයන් සිව්දෙනෙකු පමණ එහිදී ප්‍රහාරයට ලක්ව ඇති අතර කිසිවෙකුටත් ඉන් බරපතල හානි සිදුව නැහැ.
කෙසේ වෙතත් එහිදී නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත් සදහන් කලේ.  

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page