විදේශීය

හිරගෙදර කැඩූ හයිටි සන්නද්ධ කණ්ඩායම එරට ජනපතිට ඉල්ලා අස්වෙන ලෙස කියයි..

හයිටි රාජ්‍ය පැය 72 ක හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ සන්නද්ධ කල්ලියක් පෝට්-ඕ-ප්‍රින්ස් අගනුවර බන්ධනාගාරයකට කඩා වැදීම හේතුවෙන්.
එහිදී පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය වී ඇති බව සදහන්.
රැඳවියන් 4000 ක් පමණ පලා යාම ගොස් ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා සදහන් කලේ.
මේ වනවිට කෙන්යාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉල්ලා අස්විය යුතු බව දන්වමින් එම සන්නද්ධ කල්ලිය ප්‍රකාශයක්ද නිකුත් කර ඇති බවද සදහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page