පන්දු වාර 20/20 නවතම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ලබා ගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩක රවි බිෂ්නෝයි සමත්ව තිබෙනවා.
23 හැවිරිදි බිෂ්නෝයි ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ පසුගිය වසරේදීයි. ඒ දඟ පන්දු යවන්නකු වශයෙන්.
20/20 තරගවල මේ දක්වා ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 34 ක්.
මෙම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆෂීඩ් ඛාන් දෙවන ස්ථානයේත්, වනිදු හසරංග හා අදිල් රෂිඩ් සම තෙවන ස්ථානයේත් පසුවනවා.
Leave feedback about this