ඉන්දීය රජය LTTE තහනම තව අවුරුදු 5 කට දීර්ඝකරයි..
ඉන්දිය රජය එල් ටී ටී ඊ ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු.
නිවැරදි භාෂා සම්ප්‍රදායත්, සංස්කෘතික සම්ප්‍රදායත් ගරු කරමින් නවීනත්වය වෙත විවෘත ලක් එෆ්.එම්. මෙරට සිංහල ගුවන්විදුලි නාලිකා අතර ඉදිරියෙන් ම තිබෙන නාලිකාවකි.
ඉන්දිය රජය එල් ටී ටී ඊ ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු.
නව කෘෂි ව්‍යාපාරයක් රටතුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහිදී අදාළ ආයතන.
ඉන්දියාවේ මුම්බායි නගරයේ දැවැන්ත ප්‍රදර්ශණ පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් හැටදෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය.
දිවයින පුරා අද දිනයේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම.
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඞ් ලූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා..
උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ රතු තොල්.
දකුණු අමරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා. ඔවුන් එම තරඟාවලියේදී.
ප්‍රථම වතාවට මෙරට ඩිජිකොන් ගෝලීය ආයෝජන සමුලුව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එය ජුනි මස 25 වනදා කොළඹදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ඩිජිටල් ආයෝජන.
පසුගිය පෙබරවාරි මාසයේ සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ගනීති උල්ලංඝනය කරන රියදුරන් හාරදහස් පන්සිය අසූ හතර දෙනකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස්.
යුක්තිය මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් ලක්ෂයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. මේ දක්වා එම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගෙන ඇති.
You cannot copy content of this page