මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන රැසක ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
ඒ, මැතිවරණ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතන ප්‍රධානීන්ද එම සාකච්ඡාවට සහභාගි වනු ඇති.විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාද කොමිසම හමුවට අද කැඳවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේ. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්ද අද පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතයි.
දේශපාලන
දේශීය
ප්‍රධාන පුවත්
ආයතන රැසක ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට
- January 18, 2023
- 0 Comments
- Less than a minute
- 1 year ago
Leave feedback about this