අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක් සිදුව තිබෙනවා
ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මැදපෙරදිග සංචාරයට සමගාමීවයි.
හමුවේදී කලාපයේ ආතතීන් අවම කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබෙනවා
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී අවධාරණය කර ඇත්තේ, ගැටුම තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ක්ෂණික සටන් විරාමයකට එළඹීමේ අවශ්‍යතාවයයි.
විදේශීය
ඇමරිකානු රාජ්‍ය ලේකම් හා සවුදි ඔටුන්න හිමි කුමරු අතර හමුවක්..
- April 30, 2024
- 0 Comments
- Less than a minute
- 3 weeks ago
Leave feedback about this