විදේශීය

ඉතාලියේ විදුලි බලාගාරයක පිපිරුමක්.. සිවුදෙනෙක් ජීවිතක්ෂයට..

ඉතාලියේ ජලවිදුලි බලාගාරයක සිදුවු පිපිරීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
වොලොංගා නගරයේ සිට කිලෝමීටර් 70 ක් ඔබ්බෙන් පිහිටි සුවියානා විලේ පිහිටි බලාගාරයේ මෙම පිපිරිම සිදුව ඇති බව සදහන්.
එහි නඩත්තු කටයුතු අතරතුර ගින්නක් හටගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page