ප්‍රධාන පුවත්

නව අවුරුදු චාරිත්‍ර අද සිට..

උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් චාරිත්‍ර අද සිට ආරම්භ වනවා.
ඒ අනුව නව සඳ බැලීම 11 වන බ්‍රහස්පතින්දා වන අද දිනයට යෙදී තිබෙනවා.
පරණ අවුරුද්ද සඳහා ස්නානයද අද දිනට යෙදී තිබෙනවා.

ඒ අනුව බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණය යහපත් බව සඳහන්.

අලුත් අවුරුදු උදාව 13 වනදා, සෙනසුරාදා අපරභාග 9.05 ට යෙදී තිබෙනවා.

එදින අපරභාග 2.41 සිට පසුදින අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා.

ඒ අනුව 13 සෙනසුරාදා අපරභාග 2.41 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම චාරිත්‍රානුකූලව සිදුවෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page