දේශීය

මිනුවන්ගොඩ මී උණ අධි සංවේදී කළාප 15 ක් නම් කරයි..

මිනුවන්ගොඩ ග්‍රාමීය ප්‍රදේශ 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන තිබෙනවා
ඒ අනුව එම ප්‍රදේශ තුළ මීඋණ රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ උපදෙස් සහිත දැන්වීම් පුවරු සවිකිරීම සදහා කටයුතු කර ඇති බව සදහන්.
ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්ද ආරම්භ කර තිබෙනවා.
මාදෙල්ගමුව, නැදගමුව, පත්තඩුවන, නිල්පනාගොඩ ,හොරම් පැල්ල, උඩුගම්පොළ, මැදගම්පිටිය දෙවොල පොළ, වෑගොව්ව, මාරපොළ , යටියන, කොරස , වීදියවත්ත , අස්ගිරිය ,ගල්ඔළුව, ඒ අතර වනවා.
මෙම අධි අවදානම් ප්‍රදේශ ඇතුළින් ඉකුත් වසරේදී මී උණ රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
මෙම වසරේ පළමු මාස 04 තුළදී පමණක් මී උන රෝගය වැළඳුණු බවට හඳුනාගත් රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page