විදේශීය

උණුසුම වැඩිවී වියට්නාමයේ මසුන් ලක්ෂගණනක් මියයයි..

දකුණු වියට්නාමයේ දොන්නායි පළාතේ ජලාශයක මසුන් ලක්ෂ ගණනක් මිය ගොස් තිබෙනවා.
පවතින අධික උණුසුම මීට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
දකුණු සහ මධ්‍යම වියට්නාමයට බලපා ඇති දැඩි උණුසුම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා.
ඒ අනුව විදුලිය භාවිතයද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page