උණුසුම් පුවත්

ඉන්දියාව සිය ලොකුළූණු අපනයන තහනම ලංකාවට පමණක් ඉවත්කරයි..

ඉන්දියාව විසින් ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කලා.
ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක්  අපනයනය  කිරීමට මෙමගින් අවසර ලබාදී තිබෙනවා.
පළමුව අසල්වැසියා යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ල ට ගෙන ඉන්දියාව විසින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

       

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page