විදේශීය

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර..

ඉරානය විසින් ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා.
ඒ සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
මෙය දෙරට අතර දරුණු ගැටුම් ඇතිවු පළමු අවස්ථාව බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ ප්‍රහාර කිහිපයක්ම සාර්ථකව ව්‍යර්ථ කල බවයි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කලේ ඊශ්‍රායලයට තවදුරටත් යුධ ආධාර ලබාදෙන බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page