විදේශීය

චාල්ස් රජුට පිළිකාවක්.. බකින්හැම් මාලිගය තහවුරු කරයි..

3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බවට බකිංහැම් මාලිගය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ වනවිට රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි එම නිවේදනය මගින් දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත්  ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු කටයුතු කල්දමා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page