දේශීය

එළවලු මිල යම් අඩුවක් පෙන්වයි..

ගෙවී ගිය දිනවලට සාපේක්ෂව එළවලු මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් කිලෝග්‍රෑමයක මිල සටහන් වූයේ රුපියල් 690 ක් ලෙසයි.
පසුගිය දිනවල කැරට් කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහල ගොස් තිබුණා.
මේ වනවිට ලීක්ස් කිලෝවක  මිල  රුපියල් 490 ක් වනවා.
  රාබු මිල සටහන් වන්නේ රුපියල් 100 ක් ලෙසයි.
බෝංචි රුපියල් 600 ක්, තක්කාලි රුපියල් 550 ක්, තුඹ කරවිල රුපියල් 650 ක් ලෙස මිල සටහන්ව තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page