උණුසුම් පුවත්

ජනපති රනිල්ගේ නිවසට ගිනි තැබීයැයි අයෙක් අත්තඩංගුවට..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධයැයි සැක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙකු බවයි පොලිසිය සඳහන් කලේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව එම දෙපාර්තමේන්තුව සදහන් කලා.
අරගලකරුවන් විසින් ඉකුත් 2022 වසරේ ජූලි මස 9 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තබා තිබුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page