විදේශීය

චීනයේ රෝහලක ප්‍රහාරයක්.. දෙදෙනෙක් ජීවිතක්ෂයට..

චීනයේ නිරිතදිග යුනාන් පළාතේ රෝහලකදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
එහිදී දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
කළු පැහැති ඇඳුමකින් සැරසුනු පුද්ගලයෙකු මෙම රෝහලට කඩාවැදී තියුණු ආයුධ දෙකක් භාවිත කර මෙම ප්‍රහාරය එල්ලකර තිබෙනවා.
කෙසේ වෙතත් එරට ආරක්ෂක අංශ විසින් ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page