චීනයේ නිරිතදිග යුනාන් පළාතේ රෝහලකදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
එහිදී දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
කළු පැහැති ඇඳුමකින් සැරසුනු පුද්ගලයෙකු මෙම රෝහලට කඩාවැදී තියුණු ආයුධ දෙකක් භාවිත කර මෙම ප්‍රහාරය එල්ලකර තිබෙනවා.
කෙසේ වෙතත් එරට ආරක්ෂක අංශ විසින් ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ.
විදේශීය
චීනයේ රෝහලක ප්‍රහාරයක්.. දෙදෙනෙක් ජීවිතක්ෂයට..
- May 8, 2024
- 0 Comments
- Less than a minute
- 2 weeks ago
Leave feedback about this