උණුසුම් පුවත්

ජල බිල අඩු කිරීමට අවදානය..

ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධාණය යොමුව තිබෙනවා.
සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව මෙලෙස ජල ගාස්තු අඩු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජල සම්පාදන සහ වතු යටිතල පහසුම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මේ බව අනාවරන කළා
ජනතාවට හැකි උපරිම සහන ලබා දීමට රජයක් ලෙස පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර ඉදිරියේදී ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හදුන්වාදීමට සැළසුම්් කර ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
ජලය පිරිපහදු කිරීමට ප්‍රධානතම සාධකට වන විදුලියඅඩු කිරීමට කටයුතු කරන්නේ නම් එහි වාසිය අනිවාර්යෙන්ම ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා වැඩිදුරටත් කියා සිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page