පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම දේශපාලන පක්ෂ ගණනක වැඩිම මන්ත්‍රිවරුන් පිරිසක එකමුතුවෙන් නව සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසනවා.
නව සන්ධානය නම්වූ එකමුතුව ඊයේ ජාඇල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ මංගල මහජන රැලියේදී ඔහු මේ බව සඳහන් කළා.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් නව සන්ධානයක් නිර්මාණය කිරීම වෙනුවන් ජනතාව දැනුවත් කිරීමේ ජන රැලියකුයි ඊයේ ජාඇල නගරයේදී මෙලෙස පැවැත්වුණේ.
එම සන්ධානයේ නිර්මාතෘවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා කටයුතු කරන අතර එහි මෙහෙයුම් නායකයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතායි.
දේශපාලන
“නව සන්ධානය” ට වැඩිම පක්ෂ ගානක් එක්ස්තුකර ගන්නවා.. නිර්මාතෘ නිමල් ලන්සා..
- January 28, 2024
- 0 Comments
- Less than a minute
- 4 months ago
Leave feedback about this