බස් රථ අනතුරෙන් පාසල් සිසුන් 41 දෙනෙකු රෝහල්ගත කර තිබුණත් ඔවුන්ට ජීවිත අවදානමක් නැහැ. මියගොස් ඇත්තේ,බස් රථයේ ගැටුණු වෑන් රථයේ හා ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයින් 7 දෙනෙක්.කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.වාර්ෂික අධ්‍යාපන චාරිකාවකට ගොස් එන අතරතුරදි මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.ඒ වනවිට බස් රථයේ සිසුන් 50 දෙනෙකු පමණ සිට තිබෙනවා.
උණුසුම් පුවත්
දේශීය
ප්‍රධාන පුවත්
නානුඔයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට
- January 20, 2023
- 0 Comments
- Less than a minute
- 1 year ago
Leave feedback about this