උණුසුම් පුවත්

මිනිස් අවයව ජාවාරම්කරුවෙක් වැල්ලම්පිටියේදී අත්තඩංගුවට..

පුද්ගලයින්ගේ ශරීර අවයව මුදලට ලබා ගැනීම සඳහා තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ විමර්ශනයකදීයි.

දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කරමින්ල ඔවුන්ට මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු බොරැල්ල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදීයි මෙම සැකකරු පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා.

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් හරහා අදාළ ජාවාරම සිදුකෙරෙන බව එම පැමිණිල්ලේ සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page