ගොසිප්

තහනමින් පසු කංගනා යළි twitter වෙත..

ජනප්‍රිය හින්දි නිළියක වන කංගනා රනවුත් යළි twitter සමාජ ජාලය හා එක්වී සිටිනවා. ඒ වසර දෙකක තහනමකින් පසු ඇයගේ ගිණුම පසුගියදා යළි සක්‍රීය වීමත් සමගයි.
පුනරාගමනය සටහන් කරමින් ට්විටර් වෙත ඇය “Emergency” සිනමාපටයේ වීඩියෝවක් වෙත මුදා හැර තිබෙනවා. එහි ප්‍රධාන චරිතය කන්ගනාගේ වන අතර අභියෝගාත්මක රංගනයක් වන ඉන්දීය හිටපු අගමැතිනිය ඉන්දිරා ගාන්ධි චරිතය ඇය එහි රගපානවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page