උණුසුම් පුවත්

මිලියන 114 මේ අවුරුද්දේ අවතැන්..

මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට ලොව පුරා මිලියන 114කට අධික පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එහි මහලේකම් අන්තෝනියෝ ගුටේරස් කියා සිටියේ බලහත්කාරයෙන් අවතැන් කිරීම්, ගැටුම්, ප්‍රචණ්ඩත්වය සහ මානව හිමිකම් උල්ලංඝන කිරීම් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

ගෝලීය සරණාගත සංසද සමුළුවේ සමාප්තියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අවධානමට ලක්ව ඇති පුද්ගලයන් ආරක්ෂා කිරීම ‘සියලුම මනුෂ්‍ය වර්ගයාගේ වගකීමක්’ බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page