ක්‍රීඩා

විස්සයි විස්සට අලුත් නායකයෙක්.. අලුත්තේරීම් කමිටුවේ තීරණයක්..

ශ්‍රී ලංකා විස්සයි-විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව විසින්.
තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඊට පත්කිරීමට අවධානය යොමුව තිබෙනවා.
2019 වසරේදී නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස වරම් හිමිකරගත් ඔහු තරඟ 58කට ක්‍රීඩා කර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 91 ක්.
ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට 03 වැනි ස්ථානයේ පසු වනවා.
කෙසේ වෙතත් එක්දින නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.
නව තේරීම් ෆ්කමිටුව එළැඹෙන සඳුඳා යළි රැස්වීමට නියමිතයි.
එහිදී ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියට සහභාගි වන සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page