විදේශීය

සෙලන්ස්කි ඝාතන කුමන්ත්‍රණයක්.. කර්නල්වරු දෙදෙනෙක් අත්තඩංගුවට..

යුක්රේන ජනාධිපති ව්ලොඞ්මියර් සෙලෙන්කි ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බව කියන යුක්රේන හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් රුසියාවට ඔත්තු සැපයූ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.
යුක්රේන ජනාධිපතිවරයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවට කුලීකරුවන් සෙවීම මොවුන් විසින් සිදුකර ඇති බවටයි එරට රජය අනාවරණය කරගෙන ඇත්තේ.
ඊට අමතරව මොවුන් යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියා සහ ආරක්ෂක සේවයේ ප්‍රධානියා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවටද තොරතුරු හෙළිව තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page