උණුසුම් පුවත්

ඉලෙක්ට්‍රොනික දුම්වැටි තහනම් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි..

ඉලෙක්ට්‍රොනික දුම්වැටි තහනම් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

වයස අවුරුදු 13ත් 15ත් අතර බහුතරයක් මෙම දුම්වැටි භාවිත කරන බවයි අනාවරණය වී ඇත්තේ.

එමඟින් ඔවුන් නිකොටින් සඳහා අධික ලෙස ඇබ්බැහි විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

දුම්කොළ වලට සමාන ලෙස විවිධ රසයන්ගෙන් යුතු මෙම දුම්වැටි පවතින බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page