විදේශීය

වට්ස් ඇප් හරහා මුදල් වංචා කළ කණ්ඩායමක් ස්පාඤ්ඤයේදී අත්තඩංගුවට..

වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා මුදල් වංචා කල පුද්ගලයන් සිය දෙනෙකු පමණ ස්පාඥ්ඥයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විපතට පත් ඥාතින් බව පවසමින් මෙම සමාජ මාධ්‍ය හරහා යුරෝ දහස් ගණනක් සොරකම් කල බවටයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.
සැකකරුවන් මෙම වංචාව හරහා යුරෝ මිලියනයකට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගත් අපරාධ කණ්ඩායමක කොටස්කරුවන් බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලා.
පසුගිය පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා කාලය තුල මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page