විදේශීය

වඳින්ඩ ගිය දේවාලය කඩාවැටී ඉන්දියාවේ අයෙක් මරුට..

ඉන්දියාවේ කෝවිලක සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 17 දෙනෙකුට  තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ දිල්ලි නගරයේ කල්කාජි නම් කෝවිලක මෙම අනතුර සිදුව ඇති බවයි.
එහිදී මියගොස් ඇත්තේ කාන්තාවක් බව සඳහන්.
 කෝවිලේ පැවති ආගමික ප්‍රසංගයක් අතරතුරදී එහි වේදිකාව බැතිමතුන් මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
 සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල විශේෂ විමර්ශනයකදී් අනාවරණය වී ඇත්තේ එම වැඩසටහන සදහා පුර්ව අවසරයක් ලබාගෙන නොමැති බවයි.
 මෙම ආගමික ප්‍රසංගය සඳහා පුද්ගලයින් 1,600ක පමණ පිරිසක් එක්ව සිට තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page