ක්‍රීඩා

මෙරට ක්‍රිකට් තහනම ඉවත් කළ බව ක්‍රීඩා ඇමති කියයි..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය එක්ස් ගිනුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කලා.
ඒ අනුව ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා එහි දක්වා තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page