විදේශීය

හැරී කුමරු යළි එක්සත් රාජධානියට.. ක්‍රීඩා තරග සංවත්සරයකට එක්වීම සංචාරයේ අරමුණයි..

හැරී කුමරු ලබන මාසයේදී යලි එක්සත් රාජධානියට පැමිණීමට නියමිතව තිබෙනවා.
විශේෂ ක්‍රීඩා තරඟයක සංවත්සරයක් සැමරීම සඳහා ඔහු එරටට පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්.
ඒ අනුව මැයි මස 8 වනදා ලන්ඩනයේ ශාන්ත පාවුලු ආසන දෙව් මැදුරේදි පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම සැමරුම සිදුවනු ඇති.
හැරී කුමරු අවසන් වරට මව්රට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී
ඔහුගේ පියා චාල්ස් රජුගේ රෝගී තත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහු මෙම සංචාරයේ නිරතවී ඇති බව සදහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page