ප්‍රධාන පුවත් විදේශීය

සිංගප්පූරුව මෙම වසරේ ආර්ථික අවපාතයකට ලක් වීමට ඇති ඉඩකඩ

සිංගප්පූරුව මෙම වසරේ ආර්ථික අවපාතයකට ලක් වීමට ඇති ඉඩකඩ බොහෝ දුරට අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.එම වාර්තා මේ බව සඳහන් කළේ, එරට අග්‍රාමාත්‍ය ලී ෂෙයින් ලෝන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්.මේ වන විට ලොව බොහෝ රටවල් ආර්ථික අවදානමක පසු වනවා.කෙසේ වෙතත් රටක් වශයෙන් සිංගප්පූරුව හැකි උපරිම තත්ත්වයකට ළගාවීමට උත්සහ කරන බවයි අග්‍රාමාත්‍ය ලී ෂෙයින් ලෝන් සඳහන් කර ඇත්තේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page