විදේශීය

සූර්‍යග්‍රහණය නැරඹීමට අති විශාල උනන්දුවක්..

සුර්යග්‍රහණය නැරඹීම සඳහා මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල අතිවිශාල ජනතාවක් සහභාගි වි තිබෙනවා.
සැතපුම් 155 ක් පමණ පළල සැතපුම් 4000 කට වඩා දිගින් යුක්ත පීත්ත පටියක් ලෙස මෙම ජනතාව එක්රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
චන්ද්‍රයා පෘථිවය සහ සුර්යයා අතර ගමන් කරමින් පුර්ණ සූර්යග්‍රහණයක් එහිදි දැක ගැනීමට හැකිවී ඇති බව සදහන්.
කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් වෙරළ තීරයෙන් අවසන් වීමට පෙර නයගරා දියඇල්ලට ඉහල අහස අඳුරු කරමින් එය දර්ශණය වූ බව සඳහන්.
එම දර්ශණය ඉතා විශ්මය ජනක බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page