විදේශීය

හමාස් සටන් විරාමයකට එකඟවෙයි..

සටන් විරාම යෝජනාව පිළිගත් බව හමාස් සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.
ඒ අනුව හමාස් නායක ඉස්මයිල් හනියේ, මෙම යෝජනාව පිළිගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කටාර් අග්‍රාමාත්‍යවරයා සහ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානියා වෙත දැනුම්දී ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page