උණුසුම් පුවත්

කෙහෙලිය යළි රිමාන්ඩ්..

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහු ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.
ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මියගේ නියෝගයකට අනුවයි.
එම නඩුවේ 11 වැනි සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ටී.සුදර්ශන මහතා එහිදී ඇප මත මුදා හැර තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page