උණුසුම් පුවත්

පැවැත්වෙමින් තිබෙන සා. පෙ. විභාගයේ ප්‍රතිඵල කඩිනමින් දෙනවා.. විභාග කොමසාරිස් කියයි..

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
එම විභාගය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය සඳහා පරික්ෂකවරු 35,000 ක් පමණ අවශ්‍ය වනු ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඊයේ ආරම්භ වුණා.
එය ලබන 15 වනදා දක්වා පැවැත්වෙනු ඇති
ඒ, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදීයි.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් හාරලක්ෂ 52, 979 දෙනෙකු පෙනී සිටිනවා.
ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වන බව සඳහන්

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page