උණුසුම් පුවත්

වීසා පැරණි ක්‍රමයට..

වීසා බලපත්‍රයක් සඳහා අය කළ අමෙරිකානු ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30 ක කාලයක් සඳහා එම ගාස්තුව අය කරන බව සදහන්.
ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එලෙස ක්‍රියාත්මක කිරීමටද එහිදී තීරණය කර තිබෙනවා.
විදේශිකයෙකු මෙරටට ඇතුළු වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page