රුපියල් විසිදාහට මිනීමරන්නට යද්දී දෙන්නෙක් අත්තඩංගුවට..
රුපියල් මිලියනයක කප්පමක් ලබා නොදුන් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට යමින් සිටි දෙදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවකු වන.
නිවැරදි භාෂා සම්ප්‍රදායත්, සංස්කෘතික සම්ප්‍රදායත් ගරු කරමින් නවීනත්වය වෙත විවෘත ලක් එෆ්.එම්. මෙරට සිංහල ගුවන්විදුලි නාලිකා අතර ඉදිරියෙන් ම තිබෙන නාලිකාවකි.
රුපියල් මිලියනයක කප්පමක් ලබා නොදුන් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට යමින් සිටි දෙදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවකු වන.
තලපති විජේ හෙවත් විජය කුමාර් ගේ ලියෝ සිනමාපටය තිරගත කිරීමට ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විරෝධය පළ කර තිබෙනවා. ඉන්දීය ජනප්‍රිය නළු.
හෙට සිට ලබන 20 වනදා දක්වා අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන්.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් අද සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා.
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය ඉහල ගොස් ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා. යුනිසෙෆ්.
මහ කන්නය සඳහා යූරියා පොහොර බෙදාහැරීම අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පොහොර මෙට්‍රික් ටොන් 21,000 ක් බෙදාදීමටයි සැලසුම් කර ඇත්තේ. කෘෂිකර්ම.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාල්ල තුවක්කුගලවත්ත පන්සල අසල නිවසක් මතට ගලක් පෙරළීමෙන් මෙම මරණය සිදුව ඇති බව සදහන්. අනතුර.
කලු දුමාරය පිටකරන වාහන වැටලීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. වායු විමෝචන අරමුදලෙන් එය ක්‍රියාත්මක කරඇති බව සදහන්. ලොරි, බස් ඇතුළු වාහන වලින්.
පාසල් සිසුන් මත් වීම සඳහා ප්‍රබල වේදනා නාශක අධිමාත්‍රාව බැගින් දීර්ඝ කාලයක් ලබා ගැනීම විවිධ රෝගවලට හේතුවන බව මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ.
ඝාතනය කල තවත් කෙනරකගේ සිරුරක් අද උදෑසන හමුවී තිබෙනවා. ඒ, කැකිරාව වෙරුංකුලම ප්රදේශයේදීයි. ප්‍රදේශවාසීන් කල දැනුම් දීමකට අනුව සිරුර සොයාගත් බවයි ගනේවල්පොල වනජීවී.
You cannot copy content of this page