කාලගුණය තවමත් අයහපත්.. දිස්ත්‍රික් අටක හත්දාහක් අවතැන්..
ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පවුල් 2,256 කට අයත් පුද්ගලයන් 7,181 දෙනෙකු අවතැන්ව සිටිනවා. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් අටකට බලපෑම් එල්ලවී ඇති බව.
නිවැරදි භාෂා සම්ප්‍රදායත්, සංස්කෘතික සම්ප්‍රදායත් ගරු කරමින් නවීනත්වය වෙත විවෘත ලක් එෆ්.එම්. මෙරට සිංහල ගුවන්විදුලි නාලිකා අතර ඉදිරියෙන් ම තිබෙන නාලිකාවකි.
ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පවුල් 2,256 කට අයත් පුද්ගලයන් 7,181 දෙනෙකු අවතැන්ව සිටිනවා. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් අටකට බලපෑම් එල්ලවී ඇති බව.
කිලිනොච්චිය, නාච්චිකුඩා ප්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බ කවර සකසන ලද ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.යුද හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව ත්‍රස්ථ.
මුළු දිවයිනේම විදුලිය සැපයීම යලිත් යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා ඊයේ පස්වරුවේ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදු වුණා..
හංවැල්ල කළුඅග්ගල ගිරාඉඹුල භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ විදුලිය විසන්ධි කර තිබෙනවා. ඒ, රුපියල් එක්ලක්ෂ 77,000 ක බිලක් නොගෙවීම හේතුවෙන්. එම මධ්‍යස්ථානයේ ගිලන්වූ භික්ෂුන් වහන්සේ.
ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ලෝරිස් පාරේ පිහිටි.
මෙරට දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10ක.
තාවකාලිකව වසාදමා තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ලබන මස 4 වැනිදා යළි විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය.
තවත් වන අලි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් එක් වන අලියෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති අතර අනිත් වන අලියා.
ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා තිබෙනවා. ඊට අදාළ අයදුම්පත අමාත්‍යංශ වෙබ් අඩවියට පිවිස නිවැරදිව සම්පූර්ණ.
බදුල්ල බිබිල මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. එම පස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින්.
You cannot copy content of this page