විදේශීය

යුක්ක්‍රේනයට යුරෝ බිලියන 50 ක යුධ ආධාර..

යුක්ක්‍රේනයට යුරෝ බිලියන 50ක යුධ ආධාර ලබාදීමට යෝජනා වී තිබෙනවා
 යුරෝපා සංගමයට අයත් රටවල නායකයන් විසින් ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
 හංගේරියාව විසින් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් එය මේ දක්වා ප්‍රමාද වී ඇති බවද සඳහන්.
මෙම මුදල ඉදිරි වසර හතරක කාලසීමාව සඳහා යුක්‍රේනයේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් වියදම් ගෙවීමට උපකාරී වනු ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page