ක්‍රීඩා

ශ්‍රී ලංකා ඇෆ්ඝන් මංගල ටෙස්ට් තරගය අද..

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භවීමට නියමිතව තිබෙනවා.
පෙරවරු 10 ට තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇති.
ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර ඔහු නායකත්වය ලබාදෙන පළමු ටෙස්ට් තරඟය මෙය වනවා.
හෂ්මතුල්ලා ෂහීඞ් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ඇති.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරඟය මෙය වීමද විශේෂත්වයක්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page